News Line| Off Air| Games
Generic placeholder image

Sep
8

ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කෙරේ

644 Views


ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එරට නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරමින්. මේ අනුව නව කැබිනට් මණ්ඩලය පුරුෂයින් 22 දෙනෙකුගෙන් පමණක් සමන්විත වනවා.

එහිදී කාන්තා කටයුතු අමාත්‍යාංශය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post