News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

කන්ටේනරයක් ඇතුලේ මිය ගිය සැබෑ ආදරය. Video මෙන්න.

17171 Views


කන්ටේනරයක් ඇතුලේ මිය ගිය සැබෑ ආදරය. Video මෙන්න.

ආදරේට මොනවද කරන්න බැරි. සැබෑ ආදරෙකදී තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතය පවා අනිත් කෙනා වෙනුවෙන් පූජා කරන්න තරම් සැබෑ ආදරය ශක්තිමත්.

ඒ වගේ ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් මේ දවස්වල YouTube එකේ Trending ඇවිත් තියෙනවා. ඒ තමයි නිලාන් හෙට්ටිආරච්චිගේ “අන්තිම මොහොතේදී” ගීතය.

මේ ගීතයේ පදවැල් අමුණලා තියෙන්නේ නව පරපුරේ ජනප්‍රිය ගී පද රචකයෙක් වුන සජිත් චතුරංග. සංගීතය ප්‍රගීත් පෙරේරා ගෙන්. ජනප්‍රිය නිලි රිතූ ආකර්ෂා මේ Music Video එකට දායක වෙලා තියෙනවා. ඒ වගේම අංජන පතිරණ සහ ශාන් මානගේ මේ Music Video එකට දායක වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post