News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

වසර 49ක් පුරා NASA ආයතනය ලොවෙන් හැංගූ සඳ ගමනේ අමුතු ඡායාරූප. Exclusive

1840 Views


වසර 49ක් පුරා NASA ආයතනය ලොවෙන් හැංගූ සඳ ගමනේ අමුතු ඡායාරූප. Exclusive

මිනිසා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්වයින් කොටසක්. ඒ නිසාම තමයි මේ වගේ තාක්ෂණික දියුණුවක් මිනිස්සු අත් කර ගෙන තියෙන්නේ. මනුෂ්‍ය ඉතිහාසයේ විශාලම පිම්ම විදියට සැලකෙන්නේ මිනිසා සඳ මත පා තැබීම.

NASA ආයතනයේ සඳ ගමන ගැන විවිධ මත තාමත් පල වෙනවා. සඳ ගමන් ගැන අවුරුදු 49 ක් සඟවාගෙන හිටිය රහස් කිහිපයක් NASA ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ සඳ ගමනේ නොදුටු ඡායාරූප කිහිපයක්.

නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ගගනගාමීන් සඳ මතට ගිය ගමනේ නොදුටු ඡායාරූප කිහිපයක් තමයි මේ විදියට මාධ්‍යට නිකුත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post