News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

300 Views


නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස්  අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 637 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 67, 979 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post