News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

අප්‍රිකානුවන් හා සටනට සිංහයන් දඹුලු යයි. – Photo

961 Views


අප්‍රිකානුවන් හා සටනට සිංහයන් දඹුලු යයි. – Photo

දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අනිද්දා ආරම්භ වෙනවා. එක්දින තරඟාවලිය තරඟ 5 කින් සමන්විතයි. පලවෙනි තරඟය පවත් වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අනිද්දා තියෙන තරඟයට සහභාගී වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දඹුල්ලට ගියා. හෙට දවසදේ ඔවුන් පෙර පුහුණුවීම ආරම්භ කරන්න නියමිතයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දඹුල්ලට ගිය අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post