News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

අද ලග්න 03 කට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1317 Views


අද ලග්න 03 කට මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 13 වන බදාදා 
රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.44 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: නිරිත 

මේෂ ලග්නය

ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ඔබේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                    ජය අංකය: 09

වෘෂභ ලග්නය

මනසට යම් පීඩාකාරී තත්වයන් අත්විය හැකි දිනයකි.. වැඩිහිටි ආශිර්වාදය අද දින ඔබට නොමදව ලැබෙන දිනයකි. අතගහන ඕනෑම කටයුත්තක් පහසුවෙන්ම සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. කල්පනාවෙන් වැඩ කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                                ජය අංකය: 05

මිථුන ලග්නය

යම් පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. ලෙඩරෝග වලටද ගොදුරු විය හැකි දිනයකි. තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. කතාවේදී වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව සාර්ථකව සියලු වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                    ජය අංකය: 07

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් කාර්යබහුල විය හැකි දිනයකි. ඒ නිසාම මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කළා කටයුතු වලටද සුභ දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද සුභ දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                        ජය අංකය: 03

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. උසස් අයගේ සහාය ලබාගත හැකි දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. සමාජයේ වැඩි ගෞරවයක් අපේක්ෂා කළහැකි දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගාමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                         ජය අංකය: 08

කන්‍යා ලග්නය

අන් අයගෙන් වැඩි උදව් උපකාර ලැබෙන දිනයකි. අන් අය ගැන ආදරයක් කරුණාවක් ඇතිවන දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. අන් අය අතර ප්‍රවේසමෙන් කටයුතු කරන්න. නමුත් කල්පනාකාරීව මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා දම් පැහැය                                       ජය අංකය: 08

 

තුලා ලග්නය

තරමක් කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. අවදානම වැඩි දිනයකි. එන අය සමඟ කරන කටයුතු කරන විටදී වඩාත් ප්‍රවේසම් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය                                      ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

ඔබ ගැන සිතනවාට වඩා අන් අය ගැන සිතන දිනයකි. තම බලාපොරොත්තු ඉටුකරගත හැකි දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කරන්න. කලා කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අන් අයව මානව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

මානසික පීඩා දුරුවන දිනයකි. ඔබ වෙනදට වඩා කාර්යබහුල වන දිනයකි. වියදම් තත්වයද වැඩි විය හැකි දිනයකි. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: කහ පැහැය                                                  ජය අංකය: 08

 

මකර ලග්නය

කළා කටයුතු වලට සුභ දිනයකි. තාක්ෂණික කටයුතු වලටද සුභ දිනයකි. එමෙන්ම ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වකටද වඩාත් සුභ දිනයකි. එබැවින් අන් අය අතර ඔබ ප්‍රවේසම් වීමට වග බලාගත යුතු දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය                                 ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

ඔබේ ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. එමෙන්ම අලුතින්  ගැනීමට වඩාත් යෝග්‍ය දිනයකි. සතුරු පීඩා දුරුවන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. බොහෝ ධනය උදාවන ඔබේ ආදායම් තත්වය වර්ධනය වන සුභ දිනයකි. නමුත් කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 07

 

මීන ලග්නය

වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලබිය හැකි දිනයකි. රෝග පීඩා දුරුවන දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න.  කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඉවසීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. සෞඛ්‍ය පීඩාද ඇතිවිය හැකි දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                           ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post