News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

අද ලග්න 3 කට කායික සහ මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

558 Views


අද ලග්න 3 කට කායික සහ මානසික පීඩා ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 26 වන බදාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 12.13 සිට1.47 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.13සිට1.40 දක්වා 
සුභ දිශාව: උතුර  
මරු සිටින නිරිත:  වයඹ 

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. අගමනු කුලව දවස ගෙවයි තනියම ඉන්න හිත දෙයි , කායික මානසික පීඩා කාරී තත්ත්ව තිබුනානම් ඒවා දුරු වෙන්න පුළුවන්.
ජය වර්ණය: ලා රතු පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

ආගමනුකුලව ගමන් බිමන් යන්න ඉඩ ලැබෙන දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් ,ඇතැම් කටයුතු ඔබ සිතන අයුරට වඩා වෙනස් අයුරෙන් අරඹ කරන්න සිද්ද වෙන දවසක් කළා කාමී කටයුතු සාර්ථක කරගන්නත් පුළුවන් දවසක් තමයි අද දවස .
ජය වර්ණය: දීප්තිමත් රතු  පැහැය                                                ජය අංකය: 09

මිථුන ලග්නය

කායික මානසික වෙහෙසකර තත්වයන් ඇතිවිය හැකි දවසක් අද දවසේදී ඔබ කරන්නට බලාපොරොත්තු උන වැඩ කටයුතු පස්සට කල් දන්නා සිද්ද වෙන දවසක් නිදන්ගත රෝග මතුවිය හැකි දවසක් බව සඳහන් කල යුතුයි. අන් අය සමග කටයුතු කිරීමෙදී ඉවසිලි වන්ත වෙන්න.
ජය වර්ණය: ලා දම්  පැහැය                                                    ජය අංකය: 05

කටක ලග්නය

අද දවසේ ඔබට යම් යම් කායික මානසික පීඩා කාරී තත්වයන් ඇති උනත් ඔබ අන් අයගේ වැඩ වලට උදවු කරන නිසා සමාජ සේවා කටයුතු වලින් ඔබට දියුණුවක් ඇතිවිය හැක අගමනුකුලව දවස අරඹ කරන්න දවසම සුබකර ගත හැක .
ජය වර්ණය: ලා කහ  පැහැය                                                           ජය අංකය: 03

සිංහ ලග්නය

සියුම් සතුරු කරදර ඇතිවන දිනයක් වුවත් ඔබට ඒවා මර්දනය කළහැකි දිනයකි. සතුන් ගෙන් පවා ඔබට පීඩා කාරී තත්ත්ව ඇතිවිය හැකිබවින් ප්‍රවේශම් වන්න  . ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු  පැහැය                                         ජය අංකය: 07

කන්‍යා ලග්නය

තම නිවස ආශ්‍රිතව වැඩියෙන් වෙහෙසෙන දිනයකි. දාන මාන පිංකම් වලට සිත් යොමුවන දිනයකි. සිතේ සතුටින් කල් ගෙවීමට හැකියාව ඇත. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 03

 

තුලා ලග්නය

රැකි රක්ෂා වලට අද සුබ දවසක් ගෙදර අයාගෙන නිතරම හිතන දවසක් අද දවස . තරගකාරී කටයුතු වලටද සුභ දිනයකි. බොහෝ පිරිසක් අතර ඔබ ගැන, ඔබේ උගත්කම ගැන  කතාබහක් ඇතිවන දිනයකි. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. ආගමානුකුලව, කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කහා  පැහැය                                       ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

තම පෞරුෂය වර්ධනය වන දිනයකි. නමුත් කාර්යබහුල විය හැකි නිසාම ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව මෙන්ම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

ගෙදර දොර වැඩ කටයුතුවලින් දුරස් වෙලා අඩ වාස ගතකරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගම තමයි රකී රක්ෂා කටයුතුවලින් ඈත්ව භාවනා යෝගීව කටයුතු කරන්න තනිව ඉන්න උත්සහ කරන්න හොඳ දවසක් අද දවස .
ජය වර්ණය: ලා කහ  පැහැය                                                  ජය අංකය: 06

මකර ලග්නය

කායික මානසික පීඩා කාරී තත්ත්ව ඇතිවිය හැකි ලෙඩ රෝගවලින් වැඩි බලපෑමක් ඇතිවිය හැකි දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවං එමනිසා දවස අගමනුකුලව අරඹ කරන්න .
ජය වර්ණය: ලා දම්  පැහැය                                 ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ජීවිතයට යම් නව ශක්තියක් එකතු වන දිනයකි. කරන කරන වැඩේ සාර්ථක වීමට පුළුවන්   දිනයකි. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: සුදු  පැහැය                                                ජය අංකය: 07

 

මීන ලග්නය

අන් අයට උපකාර කරන්න ආස දවසක්. තනිවම ඉන්න ආස දවසක්.  කලා කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. බොහෝ ශක්තීන් ඔබට ලැබෙන දිනයකි. සෑම අතින්ම ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි.  සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                           ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353
 


News Articles
Latest Videos
Most Popular Post