News Line| Off Air| Games
Generic placeholder image

Apr
13

“ලංකාවේ අවුරුද්දට කන්නේ රෙදිද බං…දකින දකින එකාගේ අතේ රෙදි…” – අලුත් අවුරුදු සතියේ බුකියේ සැරිසැරූ ඔක්කොම පොස්ට් මෙන්න.

2542 Views


“ලංකාවේ අවුරුද්දට කන්නේ රෙදිද බං…දකින දකින එකාගේ අතේ රෙදි…” – අලුත් අවුරුදු සතියේ බුකියේ සැරිසැරූ ඔක්කොම පොස්ට් මෙන්න.

අද තමයි පරණ අවුරුද්ද. එහෙමත් නැත්තන් අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මේ සතිය පුරාවටම Facebook එකේ ආව ගිය අපට දකින්න ලැබුන Post අතර සුවිශේෂී Post අපට දකින්න ලැබුනා. ඒ තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන්ම බුකි වාසීන් පල කරපු Post. අපි දැකපු ඔක්කොම Post ඔබ වෙනුවෙන් එකම තැනකට ගෙනැල්ල තමයි මේ තියෙන්නේ. සමහරවිට ඔබ Facebook එකට දාපු අවුරුදු Post එකත් මෙතන තියෙන්න පුළුවන්. බලන්නකෝ….

 


News Articles
Latest Videos
Most Popular Post