එජාපය තුල පවතින පක්ෂ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය පිලිබදව තීරණය ලබන සතිය තුල විසදෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර මේ සදහා සජිත් පේ‍්‍රමදාස මහතාද එක්ව ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් එජාපයේ මහලේකම් […]
ඊයේ දිනයේ ස්විස් තානාපති කාර්යාලය අසල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කල අතර ඒ ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කරමින්ය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් එම උපවාසය අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]
පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව සදහන් කරනවා. දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඇතුළු පළාත් වලත් තද වැසි ඇති විය හැකි අබව ඒම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පවතින වැසි තත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් […]
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවැත්වූ “සුදු වෑන්” මාධ්‍ය හමුව ගැන පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන්. මෙම තොප්පිය […]
ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයා ගෙන තිබෙනවා. බන්ධනාගාර නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු රඳවා සිටි සිරමැදිරිය පරික්ෂාවට ලක් කර අවස්ථාවේදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව සඳහන්. සිර මැදිරියේහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනට සඟවා තිබෙනවා.
උතුරු අප්‍රිකානු ටියුනීසියාවේ කඳුකර ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත්, 30ත් අතර වයස්වල පසුවන අයයි. ටියුනීසියාවේ දේශීය සංචාරකයන් අතර ප්‍රකට අයින් ධරාම් ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ […]
අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් වෙත අද උපදෙස් ලබාදී තිබෙනවා. පසුගිය දිනවල ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් අවතැන් වුවන් හා ඇතිවූ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒවා වලක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අද (02) පෙරවරුවේ […]
පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වටරැක සුනීත පාසලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටියා. දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත්වූ සිසුන් 15 දෙනෙකු පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බව සදහන්. මහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් […]
සුපිරි හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් 2021 වසරේ ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ යි. ‘DC කොමික්’ චරිතයක් වන ‘ඇඩම් බ්ලැක්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන […]