News Line| Off Air
Generic placeholder image

Nov
28

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල බොහෝ ප්‍රමාදයක්

Generic placeholder image

ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු යාල්දේවී දුම්රිය පිලිපැනීමකට ලක් වුණා. ඒ අනුව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කලේ. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පිලිපැනිමකට ලක් වුණ අතර මේ හේතුවෙන් උතරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් […]


Nov
28

ජනපති අද ඉන්දියාවට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන පළමු විදේශ සංචාරයක මෙය වෙනවා.


Nov
28

තද වැසි තවදුරටත්

Generic placeholder image

දිවයින පුරා තව දුරටත් තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]


Nov
27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට ඉන්දියාවට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද […]


Nov
27

මව්බිමේ ලස්සන දකින්න වෙර දරණ අපේ තරුණ කැල

Generic placeholder image

ශී‍්‍ර ලංකාවට ආදරය කරන තරුණ තරුණියන් රැසක් එක්ව මේ දින වල ඉතාම අනර්ඝ වැඩක් සිදුකරනවා. තැන තැන අලවා තිබෙන පෝස්ටර් ඉවත් කර එම පොදු ස්ථාන ඉතාම අලංකාර විදියට චිත‍්‍ර ඇද වර්ණවත් කරන එක තමයි ඔවුන් කරන්නේ. එය ඉතාම අගය කළ යුතු කාරණයක්. පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් විසින් ගාල්ලේ කලු පාලම චිත‍්‍ර ඇද වර්ණ ගැන්වූ […]


Nov
27

නව අමාත්‍යාංශ සදහා ලේකම්වරු පත්කෙරේ

Generic placeholder image

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. සම්පූර්ණ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්. 01. එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා 02 . ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග 03 . ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ 04 […]


Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මැතිව්ස් සහ චන්දිමාල් ඇතුලත් කරයි

Generic placeholder image

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රිඩකයින් ඇතුලත් කර තිබෙනවා. දෙසැම්බර් 11 වනදා පාකිස්තානයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට සමගාමීව මෙම සංචිතය නම් කෙරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි. 2009 වසරේ මාර්තු […]


Nov
27

මුවෙකුගේ උදරයෙන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය තොගයක්

Generic placeholder image

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක් තුළ මියගොස් සිටි මුවෙකුගේ උදරයේ තිබී ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7 ක තොගයක් සොයාගෙන තිබෙනවා. වනෝද්‍යානය තුළ මියගොස් සිටියදී සොයා ගැනුණු එම සත්ත්වයාගේ සිරුර පරීක්ෂා කිරීමේදී උදරය තුළ තිබී ප්ලාස්ටික්, පොලිතින් ඇසුරුම් ඇතුළු අපද්‍රව්‍ය සොයාගත් බව වනෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර ඇති බව සදහන්. වයස අවුරුදු 10 ක් පමණ වන මුවා දීර්ඝ […]


Nov
27

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

Generic placeholder image

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක් තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ රේල් පිළී වලට දැඩි හානි සිදු වී ඇති අතර දුම්රිය […]


Nov
27

බදු වර්ග රැසක් අහෝසි කරයි

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද […]


Nov
27

වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කෙරෙයි

Generic placeholder image

සියයට 15 ක් ලෙස පැවති වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මෙම වැට් බදු අඩු කිරීම ලබන දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක බවද කොළඹ දැන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය […]


Nov
27

අර්නෝල්ඩ් ස්වාසනාල ද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post