අමෙරිකාවේ වොෂිංටන් නුවර ධවල මන්දිරය හදිසියේ වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. මිට හේතුව කුමක්දැයි දැඩි කතා බහට ලක්ව තිබෙනවා. කුරුළු රෑනක් ධවල මන්දිරයට ඉහල අහසේ පියාඹා යෑමක් දැයි මතයක් ඉදිරිපත්ව තිබෙනවා. එම සිදුවීම රේඩාර් පද්ධතියේ සටහන් වීමත් සිදුව තිබෙන බවටයි සක පල කරන්නේ. කෙසේවෙතත් රේඩාර් පද්ධතිවලින් මෙය නිරික්ෂා වීම නිසා ධවල මන්දිරය වසා දැමීමට බලධාරීන් […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසදීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ජනපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම් දෙනු ලබනවා. ඒ අනුව දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මෙසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් වන්නේ, ආරක්‍ෂක – චමල් රාජපක්ෂ ජල සම්පාදන පහසුකම් – වාසුදේ්ව නානායක්කාර නාගරික සංවර්ධන – ගාමිණි ලොකුගේ වාරිමාර්ග හා ග‍්‍රාමීය – මහින්ද යාපා අබේවර්ධන ඉඩම් හා ඉඩම් […]
කල්පිටිය ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අළුයම කාලයේදීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට අද විශේෂ සාකච්ඡාවක් සදහා පක්ෂ මූලස්ථානයට කැදවා තිබෙනවා. පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම පක්ෂයේ ඉදිරි ගමන ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වෙනවා. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු 16 දෙනෙකු දිවුරුම් දුන්නා.
දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි ඇති විය හානි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එමෙන්ම ඌව සහ උතුරු මැද පළාත්වල මි.මී 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
පොලිස් නිල සුනඛ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝග ද අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ පුහුණුකළ නිල සුනඛයින් 40ක් රාජකාරී සඳහා යොමුකිරීම ඊයේ (25) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ හමුවක් මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්. රජයේ අමාත්‍යාංශ පිළිබඳව සහ ලබන 3 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු […]
පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම සිදුකරන වේලාවන් සංශෝධනය කරන බව කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා. පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම තවදුරටත් විධිමත් කිරීම සදහා මෙම පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා. ඒ අනුව නිවෙස්වලින් කසල එකතු කිරීමේ කටයුතු පෙරවරු 6.30ට ආරම්භ කෙරෙන අතර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අලුයම […]
මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.