හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් තිදෙනෙක් වන අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ය ක්‍රීඩකයින් පසුගියදා තරග පාවාදීමේ චෝදනාවක් මත මොවුන් සදහා තාවකාලික තරග තහනමක් ICCයෙන් පනවා තිබෙනවා. කෙසේවෙතත් කී‍්‍රඩකයින් තිදෙනාගේ නීතීඥවරුන් ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ අදාළ චෝදනාව පිලිබදව ICCයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් විශේෂයෙන්ම මේ පිලිබදව විභාග […]
මහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තා. මෙම අවස්ථාවට පසුගිය රජයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වන පී. හැරිසන් මහතාද එක්වීම සුවිශේෂිතත්වයකි.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති මහතා ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වුණා.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව පැවැත්වෙන උපකාරක පංති අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු සිදු කිරීම තහනම් වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ප‍්‍රසිද්ධ විභාග පනතෙහි 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගයකට අනුවයි. ඒ අනුව මෙවර සාපෙළ විභාගය ඉලක්ක කර ගනිමින් දේශන, සම්මන්ත‍්‍රණ පැවැත්වීම තහනම් වෙනවා. මෙම නියෝගය කඩ කරන […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආණ්ඩුවේ එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමාවකට ලක් කර තිබෙනවා. ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි වන්නේ එක් උපදේශකවරයෙකුයි. මිට පෙර මෙවැනි සීමාවක් අමාත්‍යවරුන්ට නොතබුනු අතර රජයේ වියදම් අවම කිරීම මෙහි අරමුණ වී තිබෙන බව වාර්තා වෙනවා.
ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් නව චූඩාමාණික්‍ය ඊයේ පස්වරුවේ සෑරදුන්ගේ කොත් වහන්සේට පැළඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද මෙම චූඩා මාණික්‍ය පැළඳවූ කොත නිරාවරණය කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ , ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා,වැඩබලන පොලිස්පතිවරයා, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙයට අද සහභාගී විමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරි පැය කිහිපය තුළ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු තීරය අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වී තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා. ඉදිරියේදී ගෙන එන නව පනතක් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා සිය […]
සීතල වෙලාවක කෝපි එකක් බොන්න අපි හැම කෙනෙක්ම කැමතියි. කෝපි කියන්නේ කවුරුත් පි‍්‍රය කරන රසවත් පානයක් කියලා හදුවන්න පුළුවන්. ඒ වගේම කෝපි පානයෙන් ලැබෙන වාසිත් බොහොමයක් තියෙනවා. කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වනවා. ඒ වගේම කෝපි වල කාබනික සංයෝගයන් මෙන්ම vitamin B, riboflavin, pantothenic පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේනුත් අඩංගුයි. […]