News Line| Off Air
Generic placeholder image

Nov
17

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 187821ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 187821 – 55.37% සජිත් ප්‍රේමදාස 134291 – 39.59% අනුරකුමාර දිසානායක 8890 – 2.62%


Nov
17

මාතලේ දිස්ත්‍රික්කය දඹුල්ල ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 68177 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 37717 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 3221


Nov
17

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල ජන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 31392 නව ප්‍රජාතනත්‍රවාදී පෙරමුණ – සජිත් ප්‍රේමදාස – 23733 ජාතික ජන බලවේගය – අනුර කුමාර දිසානායක – 1116


Nov
17

සජිත් පරාජය පිළිගනී – ගෝඨාභයට සුබ පතයි

Generic placeholder image

2019 – ජනපතිවරණයේ මේ වන විට ජන්ද ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා. ජන්ද ඡන්ද කොට්ඨාසයේ 130 කට අධික ගණනකගේ මේ වන විට නිල ජන්ද ප්‍රථිපල නිකුත් කර අවසන්. එම ප්‍රතිපලයට අනුව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තම ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ තමා […]


Nov
17

බදුල්ල දිස්ත්‍රික්කයත් ගෝඨා ජයගනී

Generic placeholder image

බදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු ඡන්ද 276211ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ 276211 – 49.29% සජිත් ප්‍රේමදාස 251706 – 44.92% අනුර කුමාර දිසානායක 14806 – 2.64%


Nov
17

හරීන් අමාත්‍යධූරයෙන් ඉවත් වෙයි

Generic placeholder image

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ.


Nov
17

ගෝඨාට සුබ පතා සජිත් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ඉතාමත් දැඩි හා සමීප සටනකින් අනතුරුව ශ්‍රී ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සිය සුබපැතුම් එක්කරන බව නිවේදනයක් නිකුත් කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ජනතා මතයට ගරුකරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙසින් තමා මෙතෙක් දැරූ ධුරයෙන්ද ඉල්ලා අස්වන […]


Nov
17

කුරුණෑගල දිස්ත්‍රික්කය – කටුගම්පොල

Generic placeholder image

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 47832 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 29041 ජාතික ජන බලවේගය 2284


Nov
17

අනුරාධපුර දිස්ත්‍රික්කය ඡන්ද ප්‍රතිඵල

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 342223 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 202348 ජාතික ජන බලවේගය22879


Nov
17

මොණරාගල දිස්ත්‍රික්කය ඡන්ද ප්‍රතිඵල

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 208814 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 92539 ජාතික ජන බලවේගය 11235


Nov
17

ගම්පහ දිස්ත්‍රික්කය – බියගම ඡන්ද ප්‍රතිඵල

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 68145 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 33715 ජාතික ජන බලවේගය 4188


Nov
17

කොළඹ දිස්ත්‍රික්කය – කෝට්ටේ ඡන්ද ප්‍රතිඵල

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 31853 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 22628 ජාතික ජන බලවේගය2439


News Articles
Latest Videos
Most Popular Post