ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 7871 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 5089 ජාතික ජන බලවේගය – 610
ගාල්ල දිස්ති‍්‍රක්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප‍්‍රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 41528 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 17793 ජාතික ජන බලවේගය – 2480
ගම්පහ දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 30918 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 12125 ජාතික ජන බලවේගය – 3181
රත්නපුර දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 19061 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 7940 ජාතික ජන බලවේගය – 1678
මොණරාගල දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 13754 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 6380 ජාතික ජන බලවේගය – 1340
වන්නි දිස්ති‍්‍රක්කයේ නිළ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 8402 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 1703 ජාතික ජන බලවේගය – 147
යාපනය දිස්ති‍්‍රක්කයේ නල්ලූර් ඡන්ද කොට්ඨාශයේ නිළ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 27605 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 1836
2019 – ජනපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිපලය වන්නේ පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 25 099 සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ජන්ද ගණන වන්නේ – 9093 ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක – 2450
තවදුරටත් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් නියමිත ආකාරයට තවමත් මැතිවරණ කොට්ඨාශය වෙත ප්‍රතිඵල ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මෙවර ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරින් ඉහලම ජන්ද ප්‍රතිශතයක් ජන්දය භාවිතා කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙයි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 85 ක් වෙනවා. ඡන්ද දායකයින් හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියා.
ජනපතිවරණයේ පළමු තැපැල් ජන්ද ප්‍රතිපලය බොහෝ විට රතනපුර දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු විය හැකි බවට වාර්තා වුවද අද සවස ඇති වූ වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්වයක් ඇති වී තිබෙන හෙයින් ජන්ද පෙට්ටි අදාල ජන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේදී යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම සමහර මධ්‍යස්ථාන වල ජන්ද ගණනය කිරීම ආරම්භ […]
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ මල්වතු මහා විහාරයට සහ අස්ගිරි මහා විහාරයට පැමිණි පැමිණියා. එහිදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥනරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර එම අවස්ථාවේදී ජනපතිවරයා විසින් ශ්‍රී ලංකාරාම විහාරය ශාසනික පූජාවක් ලෙස මල්වතු පාර්ශ්වයට පිරිනැමීමේ සන්නස් […]