නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. නිල්වලා ගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා. අදාළ ගංගා දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක […]
මෙවර ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් සමත් වුණා. ඒ ඊයේ පැවති 2019 මලල ක්‍රීඩා තරගවලියේ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දින ගනිමින්. ඒ අනුව අඩුම කාලයකින් වැඩිම වේගයෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් පෙන්වීමට එහිදී සමත් වුණා.
පවතින ආපදා තත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයදී පිහිනීමට නොදන්නා අයට දියේ ගිලෙන් නැතුව ජීවිතය බේරගන්නා ආකාරය පිළිබද විශේෂ පුහුණු වැඩ සටහනක් පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සුදානම් වෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දු වික්‍රමසිංහ පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට හා විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ සම්බන්දයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන බවයි.
අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරින් ඉන්දියාවේ උත්තර් හා බිහාර් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල අහි අතර 50 කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර මාර්ග බොහොමයක් සහ පහත බිම් ප්රදේශ […]
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිඩ්නි නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුය.
ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව සමග කරන සාකච්ඡා සාර්ථක නොවුනොත් සිය පක්ෂය ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනතිවරණය සදහා පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු […]
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කරන ලද විරෝධතාවය අද 19 දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙනවා. මේ අතර මාරාන්තික උපවාසයක නිරත වූ රණවිරුවන් 05 දෙනෙකු ඊයේ දිනයේ එම මාරාන්තික උපවාසය අත් හැරිය අතර ඔවුන් වෙනුවෙන් එම බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත මහතා ඊයේ පස්වරුවේ සිට මාරාන්තික […]
කලූ / නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කලූ ගගේ ජල මට්ටම මිලලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතර ගග දෙපස පහත්බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් සුලූ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා ගගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර […]
සෞදි – යේමන් දේශසීමාව ආසන්නයේ සිදුකළ ප‍්‍රහාරයකින් පසු සෞදි හමුදාවේ භටයින් විශාල පිරිසක්් තම භාරයට ගත් බව හූර්ති කරුලිකරුවන් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සෞදි බලඇණි 03 ක් නජ්රාන් නගරය ආසන්නයේදී හූර්ති කැරළිකරුවන්ට යටත්වී ඇති බවයි. නමුත් මේ පිළිබඳව සෞදි රජය මෙතෙක් තහවුරු කර නැහැ. හූර්තිි කැරළිකරුවන් පවසා ඇත්තේ සෞදි හමුදාවන්ට ජීවිත හා යුධ […]
ජගත් සාම සාධක මෙහෙයුම් වල නිරත ශ‍්‍රී ලංකා භට පිරිස් වලින් සියයට 25 ක් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිලිබද වැඩබලන ලේකම් ජෝන් පියරේ විසින් නිව්යෝර්ක් නුවරදී විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට මේ බව දැනුම් දුන් බවයි. අදාළ සෙබලූන් පිරිස දැනට ලෙබනනයේ […]
ශ්‍රේණි සහ වැටුප් විෂමතා මුල් කරගිනිමින් දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක‍්‍රියාත්මකයි. සිය ඉල්ලීම් වලට නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ. දුම්රිය වෘත්තය සමිති පසුගිය 25 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනය ආරම්භ කළා. දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / […]
දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ / සබරගමුව සහ බස්නාහිර පලාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම / ඌව / උතුරු මැද සහ වයඹ පලාත් වල මිලි […]