News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

ලෝකයම බලා සිටින “ඇවටර්” දෙවෙනි කොටසට සිද්ධ වුන දේ මෙන්න.

1363 Views


ලෝකයම බලා සිටින “ඇවටර්” දෙවෙනි කොටසට සිද්ධ වුන දේ මෙන්න.

ලෝකයක්ම මවිත කළ චිත්‍රපටියක් තමයි ‘ඇවටර්’ කියන්නේ. පෘතුවියට සමන පරිසරයක් තියෙන අමුතු ජීවින් පිරිසක් ජීවත් වෙන ග්‍රහලෝකයක් ගැන තමයි ‘ඇවටර්’ චිත්‍රපටියෙන් කතා කරන්නේ.

‘ඇවටර්’ චිත්‍රපටිය වාර්තා රැසක්ම තියන්න සමත් වුණා. ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයුව චිත්‍රපටිය විදියට තාමත් පළමු තැන රැඳෙන්නේ ‘ඇවටර්’.අවුරුදු 11 කට පස්සේ ‘ඇවටර්’ දෙවෙනි කොටස තිරගත වෙන්න නියමිතයි.

කලින් ප්‍රකාශ කරලා තිබ්බේ 2019 වසරේ ‘ඇවටර්’ දෙවෙනි චිත්‍රපටිය තිරගත වෙනවා කියලා. හැබැයි ඒක 2020 දක්වා කල් යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙහි රූපගත කිරිම් කටයුු මේ වනවිට ආරම්භ කරලයි තියෙන්නේ. හැබැයි තාමත් චිත්‍රපටයේ තිර කතාව කැමරන් ලියමින් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post