News Line| Off Air| Games
Generic placeholder image

Jul
26

ආණ්ඩු පෙරලන්න පොහොට්ටුවේ සැලසුම ගැන බැසිල් කියයි.

431 Views


ආණ්ඩු පෙරලන්න පොහොට්ටුවේ සැලසුම ගැන බැසිල් කියයි.

බලයේ ඉන්න අය බලන්නේ දිගටම බලය තියා ගන්න. විපක්ෂයේ ඉන්න අය බලන්නේ කොහොම හරි බලය තමන්ගේ අතට ගන්න. වත්මන් ආණ්ඩුව පෙරළලා බලය අල්ලන්න බැසිල් රාජපක්ෂ මහතා හදනවා.

එතුමා මේ බව කිව්වේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “පළාත් සභා ජන්දය ගන්න තමයි සෑම උත්සාහයක්ම ගන්නේ. මොකද ජන්දය ප්‍රමාද කරනවා. මොන පෙරළිය කරත් රජය පෙරලන්න තමයි අපි බලාගෙන ඉන්නේ. පොහොට්ටුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. දිනන ලකුණ පොහොට්ටුව ඉතින්.” කියලයි එතුමා මාධ්‍යවේදීන්ට කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post