News Line| Off Air| Games
Generic placeholder image

Jun
29

FIFA පාපන්දු ලෝක කුසලානයේ නොදුටු දසුන්. – Photo

1004 Views


FIFA පාපන්දු ලෝක කුසලානයේ නොදුටු දසුන්. – Photo

මේ වෙද්දී ලෝකයම එකම උන්මාදයක් වෙලා අවසන්. ඒ FIFA පාපන්දු ලෝක කුසලානය නිසා. 2018 කවුරු පාපන්දු ලෝක ශූරයන් වෙයිද කියලයි ලෝකයම බලාගෙන ඉන්නේ. මේ වෙද්දී මුලික වටයේ තරඟ සියල්ල අවසන් වෙලා තියෙන්නේ.

මේ අතරේ පාපන්දු ලෝක කුසලානය අතරේ තිරය පිටුපස අපූරු සිඳුවීම් වෙලා තියෙනවා. ඒ වගේම සිදුවීම් කිහිපයක් ඡායාරූපයට නගන්න කැමරාකරුවන් සමත් වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ වගේ ඡායාරුප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post