News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය සියතට.

1164 Views


හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය සියතට.

ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තෝරන සම්මාන උළෙල තමයි Best Web 2018 කියන්නේ. ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම (LK Domain Registry) විසින් 8 වන වසරටත් මේ අවුරුද්දේ Best Web 2018 සම්මාන උළෙල පවත්වනවා.

ඊයේ එම සම්මාන උළලේ සම්මාන ලාභීන්ගේ නම් නිකුත් කරා. siyathanews.lk වෙබ් අඩවියට හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය හිමි වෙලා තියෙනවා.

ඒ වගේම සියත මාධ්‍ය ජලයේ Kiss FM වෙබ් අඩවියටත් සම්මානයක් හිමිවෙලා තියෙනවා. ඒ මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවි කාණ්ඩයේ කුසලතා සම්මානය.


News Articles
Latest Videos
Most Popular Post