News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

BMW මූලස්ථානය පොලිසියෙන් වටලයි.

1076 Views


BMW මූලස්ථානය පොලිසියෙන් වටලයි.

ලෝකයේ ජනප්‍රිය මෝටර් රථ නාමයක් තමයි BMW කියන්නේ. වඩාත් ආරක්‍ෂිත සහ ගුණාත්මක වාහන වෙළඳපොළට ඉදිරපත් කරන සමාගමක් විදියට BMW සමගම ප්‍රසිද්ධයි.

හැබැයි මේ අවුරුද්දේ ගතවුන කාලය BMW සමාගමට එතරම් හොඳ එකක් වුණේ නෑ. ඒ ඔවුන්ගේ රථවල ඉන්ජින් 40ක් පමණ හදිසියේම ගිනිගෙන තිබීම නිසා. මේ ආතර ඊයේ හදිසියේම දකුණු කොරියාවේ තියෙන BMW මූලස්ථානය පොලිසිය වැටලුවා. ඒ හදිසියේ BMW වාහන එන්ජින් ගිනි ගන්න හේතුව හොයන්න.

30 ක පමණ පොලිස් කණ්ඩායමක් මේ මෙහෙයුමට එකතු වෙලා තිබුණා. ඉකුත් මාසයේදී ඩීසල් එන්ජින් සහිත වාහන 100,000ක පමණ ඇතිවූ දෝෂ හේතුවෙන්න් ආපසු කැඳවන්නත් BMW සමාගමට සිද්ධ වුණා.


News Articles
Latest Videos
Most Popular Post