News Line| Off Air| Games
Generic placeholder image

Aug
9

අද ධාවනය වන දුම්රිය ගමන්වාර 08 මෙන්න…

716 Views


අද ධාවනය වන දුම්රිය ගමන්වාර 08 මෙන්න…

මගී අපහසුතා සැලකිල්ලට ගනිමින් දුම්රිය 8 ක් ගමන්වාර ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 5 ට සහ පස්වරු 6 ට හලාවත බලා දුම්රිය 2ක් ධාවනය වන අතර පස්වරු 4 35ට මහනුවර බලා දුම්රියක් ධාවනය වනවා.

පස්වරු 5 15 ට රඹුක්කන බලා දුම්රියක් ධාවනය වීමට නියමිතයි.

එමෙන්ම පස්වරු 4 යි 45 ට මාතර බලා දුම්රියක් ධාවනය වන අතර පස්වරු 5 30 ට ගාල්ල බලා දුම්රියක් ධාවනය වනු ඇති.

එමෙන්ම පස්වරු 5 20 ට අවිස්සාවෙල්ල බලා සහ පස්වරු 6 ට මහව බලා දුමිරිය 2ක් ධාවනය වීමට නියමිත බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post