News Line| Off Air| Games
Generic placeholder image

Aug
11

පළාත් අතර බස් රථ ධාවනය සීමා කෙරේ

448 Views


පළාත් අතර බස් රථ  ධාවනය සීමා කෙරේ

පළාත් අතර බස් රථ ධාවනය සිමා කර තිබෙනවා.

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය ද පළාත තුලද සියයට 40 ක් දක්වා අඩු කර ඇති අතර ලංගම බස් සේවා ද පළාත් අතර ධාවනය අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් සිමා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post