News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

තවත් නගර කිහිපයක සියලු වෙළෙද සැල් වැසේ

450 Views


තවත් නගර කිහිපයක සියලු වෙළෙද සැල් වැසේ

තවත් දිස්ත්‍රික්ක දෙකක නගර කිහිපයක සියලු වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුල ද කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ලබන 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කිලිනොච්චි නගරය වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය සදහන් කරනවා.

අනුරාධපුර නගරයේ ද වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post