News Line| Off Air| Games
Generic placeholder image

May
31

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

368 Views


සයිනෝෆාම් දෙවැනි  වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා. ඒ අනුවමැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post