News Line| Off Air| Games
Generic placeholder image

Jun
3

දින 11 කට පසු 3000 ඉක්ම වූ දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ දිනයේ

338 Views


දින 11 කට පසු  3000 ඉක්ම වූ  දෛනික ආසාදිතයින්  පිරිසක් ඊයේ දිනයේ

ඊයේ මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා. එම ගණන 3306ක්. ඊයේ දිනයේද ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1004 ක්. කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 501 ක්

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජූනි 02 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information COVID-19 CORONAVIRUS ගම්පහ කොළඹ බදුල්ල මාතර යාපනය අනුරාධපුර රත්නපුර ගාල්ල කුරුණෑගල කලුතර කෑගල්ල මාතලේ 1004 501 251 167 152 137 122 120 113 110 105 78 මහනුවර 77 මඩකලපුව 74 අම්පාර 68 නුවරඑළිය 61 පොලොන්නරුව 51 මුලතිව් 23 ත්‍රිකුණාමලය වචිනියාව පුත්තලම කිලිනොච්චිය හම්බන්තොට මොණරාගල මන්නාරම 22 17 13 08 07 03"


News Articles
Latest Videos
Most Popular Post