News Line| Off Air| Games
Generic placeholder image

Jun
9

අද මේ දක්වා ආසාදිතයින් 2,173ක්

386 Views


අද මේ දක්වා ආසාදිතයින් 2,173ක්

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post