News Line| Off Air| Games
Generic placeholder image

Jun
10

කොවිඩ් ආසාදිත මරණ 67ක්

304 Views


කොවිඩ් ආසාදිත මරණ 67ක්

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර

කොවිඩ් ආසාදිත මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද මෙය වෙනවා.

No photo description available.
No photo description available.


News Articles
Latest Videos
Most Popular Post