News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

504 Views


සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 31,440 කට ලබා දී තිබෙන අතර ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබා දී තිබෙනවා. එම ගණන දහතුන් ලක්ෂ 26,784ක්.


News Articles
Latest Videos
Most Popular Post