News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

427 Views


ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද, වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post