News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

අද මේ දක්වා ආසාදිතයින් 1,239ක්

374 Views


අද මේ දක්වා ආසාදිතයින් 1,239ක්

අද මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post