News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

ඊයේ තවත් කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි

377 Views


ඊයේ  තවත් කොරෝනා  මරණ 45ක් වාර්තා වෙයි

පෙරේදා දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තවත් කොවිඩ් මරණ 45ක් ඊයේ දිනයේ වාර්තා කර තිබෙනවා. අදාල නිවේනදය පහතින්,

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government Information 2021 ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 647/2021 නිකුත් කරන ලද වේලාව 18:45 2021.07.04 දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංබ‍යා 2021 ජුලි 04 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (03) තහවුරු කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛයා මෙසේය. වයස් කා ණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පිරිමි 00 07 13 20 කාන්තා 00 03 22 25 එකතු 00 10 35 45 Dmrr Đd w මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 05. தோt (+94 11)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post