News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

665 Views


ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් සංඛ්‍යාව 318ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post