News Line| Off Air| Games
Generic placeholder image

Aug
4

1,754ක් සුවය ලබයි

377 Views


1,754ක්  සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.


ඒ අනුව, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post