News Line| Off Air| Games
Generic placeholder image

Aug
6

ආසාදිතයින් 1,910ක්

450 Views


ආසාදිතයින් 1,910ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 323,339ක් දක්වා ඉහළගොස් ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post