අද (09) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,928ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.