News Line| Off Air| Games
Generic placeholder image

Aug
23

ආසාදිතයින් 2,222ක් සුවය ලබයි

422 Views


ආසාදිතයින්  2,222ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 344,381ක්.


News Articles
Latest Videos
Most Popular Post