News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

දනුෂ්ක ගුණතිලකට තරඟ 6 ක තහනමක්.

1997 Views


දනුෂ්ක ගුණතිලකට තරඟ 6 ක තහනමක්.

දෙවෙනි ටෙස්ට් තරඟයේදී අර්ධ ශතක 2 ක් වාර්තා කල දනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව ජාත්‍යන්තර තරඟ තහනමක් දැම්මා. ඒ දෙවෙනි ටෙස්ට් තරඟය අතරදී රාත්‍රී 11 වෙනකන් කාමරයෙන් එළියේ හිටිය නිසා.

ඒ වගේම විදේශ තරුණියක් දූෂණය කිරීමේ වරදකටත් දනුෂ්කගේ නම ගෑවිලා තිබ්බා. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කරපු පරීක්ෂණයෙන් පස්සේ දනුෂ්කට ජාත්‍යන්ත ක්‍රිකට් තරඟ 6 ක තහනමක් පනවලා තියෙනවා.

ඒ නිසා දනුෂ්කට දකුණු අප්‍රිකාව එක්ක තියෙන එක්දින තරඟ 5 ක තරඟාවලිය සහ T20 තරඟාවලිය අහිමි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post