News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

මඩකලපුව කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි – එක් අයෙක් මරුට

403 Views


මඩකලපුව කළු පාලමේ දී   යුද හමුදා ට්‍රක් රථයක් පෙරළෙයි – එක් අයෙක්  මරුට

මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එක අයෙක් අතුරුදන් ව තවත් සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post