News Line| Off Air| Games
Generic placeholder image

Jul
22

ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහලට

406 Views


ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහලට

ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

මේ වන විට එම රෝගය එරට වසංගත තත්වයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසෙනවා. මේ වන විට මේ රෝගය ආසාදනය වූ රෝගීන් 45,374 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් අතරින් බහුතරයක් කොරෝනා අසාදනය වී සුවය ලැබූ රෝගීන් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post