News Line| Off Air| Games
Generic placeholder image

Aug
20

තවත් කොරෝනා මරණ 186ක්

352 Views


තවත් කොරෝනා මරණ 186ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 186ක් වාර්තා වී තිබෙනවා. ඊයේ(18) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන් වෙනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021 08. ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 841/2021 නිකුත් කරන ලද වේලාව 20:25 දින වාර්තා කරන 2021 අගෝස්තු 19 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) තහවුරු කළ කොව්ඩ් ආසාදිතයන්ගේ සංබ‍යයා වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අපුරුද 30-59 අතර අවුරුදු සහ එකතුව පුරුෂ කාන් එකතුව 17 91 111 56 75 147 186 Dmer' Im මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් விருலப்பனை ීලංකාව. இலங்கை தொட +94 (+9411)2515759 )2515759 (+9411)2514753 www.nows.lk"


News Articles
Latest Videos
Most Popular Post