News Line| Off Air| Games
Generic placeholder image

Aug
16

කලාකරුවන් පිරිවරාගෙන දීපිකා යුග දිවියට. – Photo

3663 Views


කලාකරුවන් පිරිවරාගෙන දීපිකා යුග දිවියට. – Photo

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ රසික හදවත් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක්. කාලයක් තනිකඩව හිටිය දීපිකා පසුගියදා විවාහ ගිවිස ගත්ත. ඒ මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ.

ඊයේ දීපිකාගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී. දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවයට නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද රැසක් එක්වී සිටියා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post