News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ICC යේ තීරණයට චන්දිමාල් විරුද්ධ වෙයි. – Exclusive

676 Views


ICC යේ තීරණයට චන්දිමාල් විරුද්ධ වෙයි. – Exclusive

කොදෙව් කණ්ඩායම සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයේදී චන්දිමාල් පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ ගැන ICC ය කරපු පරීක්ෂණයෙන් චන්දිමාල් වරදකරු කියලා ICC ය නිවේදනය කරා.

කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් චන්දිමාල් ICC යේ මේ තීරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ICC ය ඔවුන්ගේ නිල Twitter පිටුවේ ඒ බව සඳහන් කරලා තියෙනවා.

ඒ අනුව ළඟදීම මේ ගැන ස්වාධින පරීක්ෂණයක් ICC ය කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post