News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය චන්දිමාල්ගේ අතට. – Photo

1111 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය චන්දිමාල්ගේ අතට. – Photo

මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ එක්දින කණ්ඩායමේ නායකත්වය හිස්වෙලා තියෙන්නේ. ඒ අනුව අලුත් නායකයා විදියට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පත් කරලා තියෙනවා.

ඒ ප්‍රධාන පුහුණුකරුගේ නියමයෙන්. දිනේෂ් චන්දිමාල් දක්ෂ නායකයෙක් විදියට ප්‍රසිද්ධයි, ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වැටිලා තියෙන ආගාධයෙන් ගොඩ ගැනීමේ වගකීම ඔහුට පැවරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post