News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

ඩුබායි වල ශ්‍රී ලංකා ප්‍රසංගය යුද්ධයකින් කෙලවර වුණු හැටි. – video

1148 Views


ඩුබායි වල ශ්‍රී ලංකා ප්‍රසංගය යුද්ධයකින් කෙලවර වුණු හැටි. – video

ඩුබායි කියන්නේ ලංකාවේ විශාල පිරිසක් සේවය කරන රටක්. ඒ නිසා ලංකාවේ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් නිතර ඩුබායි වල ප්‍රසංග පවත්වනවා. පහුගිය දවසකත් ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් ඩුබායි වල පවත් වුණා. හැබැයි මේ ප්‍රසංගය අවසන් වුනේ ලොකු යුද්ධයකින්.

ඩුබායි රජයේ අවමඟුල් උත්සවයක් නිසා ප්‍රසංගය අතරමැද නවත්තන්න සංවිධායකයින්ට සිද්ධ වුණා. මේ නිසා බලන්න ඇවිත් හිටිය ලංකාවේ අය කුපිත වුණා. සංගීත ප්‍රසංග භූමිය අන්තිමට යුධ පිටියක් වුණා. ඇවිල්ල හිටිය අය ප්‍රසංගයට ගෙනාව සංගීත උපකරණ, බෆල් කුඩු පට්ටම් කරා.

මේ නිසා ලොකු හානියක් සංගීත උපකරණ වලට සිද්ධ වුණා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://www.facebook.com/gossipking.lk/videos/1699533590128495/


News Articles
Latest Videos
Most Popular Post