News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

422 Views


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට වසා තැබෙන බව වෙළෙඳ සංගමය සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ට සහ එහි සේවයේ නිරත පිරිස් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීම නිසාවෙන්.


News Articles
Latest Videos
Most Popular Post