News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

Ed Sheeran Game of Thrones නවතම චිත්‍රපටියට – Video

686 Views


Ed Sheeran Game of Thrones නවතම චිත්‍රපටියට – Video

ලෝකයේ සිටින සුපිරි ගායක Ed Sheeran, game of thrones නවතම චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙය Ed Sheeran ගේ ප්‍රේක්ෂකයින්ට ඉතාමත් සතුටුදායක කරුණක් බවයි විදෙස් මාධ්‍ය කියන්නේ .

Game of Thrones නවතම චිත්‍රපටිය නම් කරලා තියෙන්න Seven of the Worst Cameos කියලයි. මේ ගැන වැඩිදුරටත් සමාජ මාධ්‍ය වල අදහස් හුවමාරු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post