News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ඇමෙරිකාවට එරෙහිව යුරෝපය සටනට සැරසෙයි.

427 Views


ඇමෙරිකාවට එරෙහිව යුරෝපය සටනට සැරසෙයි.

ඇමෙරිකාවයි යුරෝපා සංගමයයි කියන්නේ කාලයක් අඹ යාළුවෝ. හැබැයි ඩොනල් ට්‍රම්ප්ගේ වැඩ නිසා ඒ යාලුකමට කණ කොකා හඬලා තියෙන්නේ. ඒ යුරෝපයෙන් සිදු කරන ඇලූමිනියම් හා වානේ සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති කටයුතු කරපු නිසා.

ඇමෙරිකාවේ මේ වැඩේට ප්‍රතිප්‍රහාරයක් විදියට යුරෝපා සංගමයත් ඇමෙරිකාවට තීරු බදු පනවන්න සූදානම් වෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කරන ඩෙනිම් කලිසම්, යතුරු පැදි, ආහාර වර්ග කිහිපයක් සහ මත්පැන් වර්ගයක් සඳහා නව තීරු බදු පනවන්න වෙනවා.

චීනයත් පහුගිය දා ඇමෙරිකාවට එරෙහිව තීරු බදු වැඩි කරන්න තීරණය කරා.


News Articles
Latest Videos
Most Popular Post