News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

Messenger වලින් ආ FB වයිරසය ලෝකයම සොළවයි. FB ආරක්ශක අංශ සීරුවෙන්.

1132 Views


Messenger වලින් ආ FB වයිරසය ලෝකයම සොළවයි. FB ආරක්ශක අංශ සීරුවෙන්.

Facebook කියන්නේ සමහරුන්ගේ මුළු ජීවිතේම. ඒ තරමටම Facebook මිනිසුන්ගේ ජීවිතයට ලං වෙලා. හැබැයි Facebook භාවිතා කරන එකත් අතුරේ යනවා වගේ වැඩක්.

මේ දවස්වල Facebook එක පුරා සීග්‍රයෙන් පැතිරෙන Virus එකක් පිළිබඳව ආරංචි වෙනවා. Facebook Message එකක් විදියට තමයි මේ විරුස් එක එන්නේ. ඔබ මේ Message එක open කරට පස්සේ ඔබගේ Facebook Password ඉල්ලනවා.

ඔබ එය ලබා දුන්නොත් ඔබේ Password එක වෙනත් පාර්ශවයකට ලබා ගන්න පුළුවන්. මේ ගැන අවධානයෙන් ඉන්න කියලා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය අනතුරු අඟවනවා. ඒ වගේ පණිවිඩ open නොකර සිටීමෙන් මේ Virus එකෙන් බේරෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post