News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

හිසින් එක්වී අපා දුක් විඳිනා සහෝදරියෝ. සංවේදී ඡායාරුප සහිතයි.

396 Views


හිසින් එක්වී අපා දුක් විඳිනා සහෝදරියෝ. සංවේදී ඡායාරුප සහිතයි.

සමහර බැඳීම් තියෙනවා කවදාවත් බිඳෙන්නේ නැති. එත් සමහර බැඳීම් තියෙනවා අනිවාර්යෙන්ම බිඳ දමන්න ඕන. මොකද ඒ බැඳීම් නිසා වේදනාවක් මිසක් සතුටක් ලැබෙන්නේ නැති නිසා.

පිලිපීනයේ ජිවත් වෙන Chiara සහ Charina ත් ඉන්නේ ඒ වගේ වේදනාකාරී බැඳීමකින් එකතු වෙලා. Chiara සහ Charina උපතින්ම හිසින් බද්ධ වුන දියණියන් දෙදෙනෙක්. මේ නිසා ඒ දෙන්න ලොකු වේදනාවකින් ඉන්නේ. මොකද තමන්ගේ වැඩ හරියට කර ගන්න බැරි නිසා. ඒ නිසා ගෙවෙන හැම මොහොතකම දුකින් වගේම වේදනාවකින් මේ දෙන්න ගත කරන්නේ.

වෛද්‍යවරු කියන්නේ ඉක්මනින්ම මේ දෙන්නා සැත්කමක් මඟින් වෙන කරන්න ඕන කියලා. එහෙම නැත්නම් දෙන්නගෙම ජීවිත වලට අවධානමක් වෙනවා කියලා. එත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මේ සැත්කමින් ජීවිතය රැක ගන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. එත් මොන අම්මා තත්තාටද පුළුවන් තමන්ගේ දරුවන් දෙන්නාගෙන් එක්කෙනක් තෝරා ගන්න.

අවාසනාවට වගේ මේ දියණියන්ගේ දෙමව්පියන්ට ඒ තීරණය ගන්න වෙලා. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ සැත්කම කරන්න යූරෝ 85,000 ක් විතර යනවා. රත් මේ දියණියන්ගේ තාත්තාට ඒ තරම් වත්කමක් නෑ. සැත්කමට අවශ්‍ය මුදල් හොයන්න ඔහු අමතර රැකියාවක් කලත් දවසකට යූරෝ 5 ක් විතරයි හොයා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post