News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගනී

363 Views


පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගනී

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ ගින්නෙන් අදාල වෙළෙදසැල් දෙක සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

ගින්න අද අලුයම් කාලයේ හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post